BREAKING NEWSEXCLUSIVE

රුසියානු ගුවන් යානයට එරෙහිව අධිකරණයෙන් පැනවූ වාරණ නියෝගය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button