BREAKING NEWSEXCLUSIVEPOLITICS

පිපුරුන ගෑස් සිලින්ඩර් වලට උසාවියෙන් සහනයක්..!

හානියට පත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අදාළ ආයතනවලට යළි බාර දෙන්නයි විද්‍යුත් මාධ්‍ය මගින් දැන්වීම් පළ කර පාරිභෝගිකයන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට අද දැනුම් දුන්නා.

ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් වලින් ලබාගත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හානියට පත්ව ඇත්නම් එම ආයතන වෙත නැවත ලබාදීම සඳහා මෙම දැන්වීම් පළ කරන ලෙසට අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට එසේ මෙසේ දැනුම් දෙනු ලැබුවා.

අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම අද (26) කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button