BREAKING NEWSEXCLUSIVE
බොරු කියා රාගම රෝහලට ඇතුළත් වූ ඉතාලියේ සිට පැමිණි රෝගියාට ප්‍රතිකාර කල – විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වේ

රාගමේ රෝහලේ සේවයේ නියුතු කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට covid-19 රෝගය වැළඳී ඇත. බොරු කියා රාගම රෝහලට ඇතුළත් වූ ඉතාලියේ සිට පැමිණි රෝගියාට ප්‍රතිකාර ඇත්තේ වෛද්‍ය ප්‍රියංකරය..
ඔහු ආසිරි, නවලෝක, ලංකා සහ Kings රෝහල් වලද සායනික සේවා සඳහා පැමිණෙයි. වෛද්‍ය ප්‍රියංකර හා මාර්තු මාසයේ ඔබ සම්බන්ධ වූයේ නම් වඩාත් සැලකිලිමත් වන්න.
ඔබ ආත්මාර්ථකාමි රාගම රෝගියාගෙ cluster එකෙහි මධ්‍ය ව්යාප්තිකයෙක් වීමටද හැකිය..
ඉක්මන් සුව වෛද්‍යතුමනි…