BREAKING NEWSEXCLUSIVE

තවත් ලාංකිකයන් තිදෙනෙකුට කොරෝනා ආසාධිත යයි තහවුරු වේ – රෝහල්ගත කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් යයි තහවුරු වීමෙන් පසු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනියයේ සංචාරය කර මෑතකදී පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු තව දුරටත් කීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button