BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛාව දහස ඉක්මවයි.

අද දිනය තුලදී මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා යන අතරවාරයේ, අද දිනටපමණක් මරණ 34 ක් වාර්තා වුනා . අනුව, දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛාව ලෙස ගෙවීගිය පැය 24 තුලදී වාර්තා වූ එම මරන සංඛාව  සටහන් වනවා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛාව 1015ක් දක්වා ඉහල ගිය අතර,අද වාර්තා වූ කොවිඩ්19 ආසාදිතයින් ගණන– 2478ක්, මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිතයින් සංඛාව 141374ක් වන අතර, එයින් තවත් 25,444ක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 121145ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button