GOSSIP NEWSVIRAL NEWS
කොරෝනා ආසාධිතයන්ගෙන් මිය යන්නේ 3%ක් පමණයි – අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි

මේ වනවිට පැතිර යන නව කොරෝනා වෛරසය අසාධනය වූවන්ගෙන් මිය ගොස් තිබෙන්නේ 3%ක් පමණක් බව චීනයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. කොරෝනා වෛරසය පිළිබඳව ඔවුන් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින් චීනය මේ බව ප්‍රකාශ කරනවා.
එහිදී මිය ගොස් ඇති පිරිසෙන් වැඩි පිරිස ප්රතිශක්තීකරණය අඩු පුද්ගලයන් සහ වැඩිහිටි පුද්ගලයන් බවද ඔවුන් පවසනවා.
මේ වනවිට කොරෝනා වෛරසය පාලනය කිරීමට සියලූම පියවර ගෙන ඇති බවත්, බිය වීමට කිසිඳු කරුණක් නැති බවත් වැඩිදුරටත් චීන බලධාරීන් ප්‍රකාශ කරනවා.