BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් ආන්දෝලනාත්මක සටහනක්.. යළිත් පෙරළියක ඉඟියක්ද ?

‘සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය.’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.

ඔහුගේ මෙම සටහන සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇති අතර, බොහෝ දෙනා ප්‍රකාශ කර සිටින්නේ තවත් කුමක්හෝ පෙරළියක ඉඟියක් දීමට මෙයින් ඔහු උත්සහ කරන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button