BREAKING NEWSEXCLUSIVE

කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර වලට සහන කාලයක්

2021 අගෝස්තු 12 සිට ඔක්තෝම්බර් 31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා, දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දඩ අය කිරීමකින් තොරව එම බලපත්‍ර ලබාගැනීමට නොවැම්බර් 19 දක්වා දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button