BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඉතාලියෙන් පැමිණ සැඟවී සිටින ඇවිදින බෝම්බ මෙන්න – දුටු තැන පොලිසියට කියන්න

ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

එම පිරිස අතර කුඩා දරුවන්ද සිටිති.

අදාළ පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

119
071-8591864
011-2444480
011-2444481

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button