BREAKING NEWSEXCLUSIVE

අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් සේනාධිපති නිදහස් වේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් නිදහස් කර තිබේ.

එසේ සේනාධිපති මහතා නිදහස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා විසින් ඒ පිළිබඳව ගොනුකර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

එම චෝදනා එල්ල වී තිබූ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද නඩුවෙන් නිදහස් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button