VIRAL NEWS

හෙට කොළඹට වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට හෙට (2019.12.14) රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, කොළඹ එකේ සිට 15 දක්වා අනෙකුත් ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button