VIRAL NEWS
හෙට කොළඹට වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට හෙට (2019.12.14) රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මෙම කාලය තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, කොළඹ එකේ සිට 15 දක්වා අනෙකුත් ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.