BREAKING NEWSEXCLUSIVE

කොරෝනා භීතිකාවෙන් කොටස් වෙළඳපොළත් විනාඩි තිහකට වැසේ

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද(13) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු ස්ව්‍යංක්‍රීයව අත්හිවන අතර, අද පෙරවරු 10.02 සිට දහවල් 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.

මෙම සතිය තුල අවස්ථා 02කදි මෙලෙස ගනුදෙනු පහල යාමෙන් කොටස් වෙළඳපල ස්ව්‍යංක්‍රීයව අත්හිටුවී ඇත. පැතිර යමින් පවතින කොරෝනා භීතිකාව හේතුවෙන් මෙලෙසට කොටස් වෙළඳපොළ පහළ යමින් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button