BREAKING NEWSEXCLUSIVE

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 148ට 59ක් ලෙස සම්මත වේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේ දී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

එහිදී ඊට පක්ෂව ඡන්ද 148ක් සහ විපක්ෂව ඡන්ද 59ක් හිමිවිය.  ඒ අනුව වැඩි ඡන්ද 89කින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වුණි.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය පමනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button