BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS

කොළඹ ප්‍රකට සමාජ ශාලා ඉඩමක් නිවාස සංකීරණයක් සදහා හිටපු ක්‍රීඩකයින් දෙපලකට..!

කොළඹ පිහිටි ඔටර්ස් සමාජ ශාලාව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවට වාර්තා ‌වනවා.

මෙම ඉඩමෙහි එම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සුපිරි වෙළෙද සංකීර්ණයක් ඇතුලුව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට නියමිතව ඇති බව පැවසෙන අතර ඔවුන් දෙදනා විසින් දැනටත් ඉතා ඉහල මිලකට මුහුදු ආහර නිශ්පාදන වෙළදසැලක් පවත්වාගෙන යනු ලබනවා.

මෙම සමාජ ශාලාව පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button