BREAKING NEWSEXCLUSIVEPOLITICS

මන්ත්‍රී හරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

මේ අනුව හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමාට පෙනීසිටීමට දැනුම් දුන් බව මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය දිනවල විදේශගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය බදාදා යළි දිවයිනට පැමිණ ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button