BREAKING NEWSEXCLUSIVE

චීන නැව හම්බන්තොට වරායට

චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නැව හම්බන්තොට වරායට පැමිණි බව වාර්තා වනවා.
මෙම නෞකාව මීට පෙර ලංකාවට නැංගුරම් ලෑමට නියමිතව තිබූ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය එම ගමන ප්‍රමාද කරන ලෙස පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button