BREAKING NEWSPOLITICS

චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට නිල සංචාරයකට

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

වෙයි ෆෙන්ග්හි ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button