ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

චීන සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්රා ලක්ෂ හයක් හෙට (31) රාත්රියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. එම එන්නත් මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වුණා.

චීන සිනොෆොම් කොරෝනා එන්නත් මේ වන විට ලොව රටවල් රැසක් භාවිත කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්යයේ භාවිතයෙන් සියයට 86ක ශක්යතාවක් පෙන්නුම් කළා.

එන්නත එක්සත් අරාබි එමීර් රාජ්යය තුළ නිෂ්පාදනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා. ජෆාර් හෙවත් ගල්ෆ් ඖෂධ කර්මාන්ත ආයතනය ප්රකාශ කළේ අබුඩාබි හිදී ලබන මාසයේ සිට එම එන්නත නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button