BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWSWEST

බයිඩ්න්ගේ තීරණය චීනය හෙළා දකී…

ලොව පුරා විශාල සංඛ්‍යාවක් බිලිගෙන ඇති කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග කිරීම, චීනය හෙළා දැක තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දේශපාලනික අරමුණු මත තම රටට මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

2019 වසරේ අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැක මතුවීමත් සමඟයි ඇමරිකානු ජනාධිපතිවරයා එරට බුද්ධි අංශ වෙත ඊයේ අදාළ නියෝගය සිදුකරනු ලැබුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button