BREAKING NEWSEXCLUSIVE

තේ වගාව සඳහා පමණක් රසායනික පොහොර

තේ වගාව සඳහා පමණක් විශේෂ වූ රසායනික පොහොරක් තේ වගාකරුවන් වෙත ලබාදීමට රජය පියවර ගන්නා බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button