BREAKING NEWSEXCLUSIVEPOLITICS

“ඖෂධ වලින් 50%ක් ලංකාවෙම හදනවා,ජනපති බලය දුන්නේ එයටයි” – මහාචාර්‍ය චන්න ජයසුමන

ඖෂධ මිල අඩු කරන නියාවෙන් කරගෙන ගිය ඖෂධ ජාවාරම නතර කොට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව ඖෂධ  නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඖෂධ පිළිබඳ නීතියේ පවතින සිදුරු වැසීමට ක්‍රියාකරන බවත් පළමු වතාවට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් ඖෂධ නියාමනයට අමාත්‍යාංශයක් පිහිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

සබැඳි පුවත් :

>>>නව රජයේ පළමු කැබිනට් පත්‍රිකාව 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ගෙන එයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button