BREAKING NEWSEXCLUSIVE

යලි වෙනස් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද දින සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

අජිත් රෝහණ මහතා මීට පෙර අවස්ථා කිහිපයක දී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button