BREAKING NEWSEXCLUSIVEPOLITICS

රංජන්ට ජනාධිපති සමාව ලබා දෙන්න චන්ද්‍රිකා ජනපතිගෙන් ඉල්ලයි.

රංජන්ට රාමනායකහට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යොමු කළ එම ලිපියේ සදහන්.

 

මේ අතර රංජන් රාමනායකට අදිකරනයට අපහාස කිරීම සම්බන්දව සිර දඩුවම් නියමවූ දිනයේදීද ඇය ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button