BREAKING NEWSPOLITICS
චම්පිකව අත්අඩංගුවට ගැනීමට යාමේදී, චම්පිකගෙන් පොලිසියට කුණු බැණුම්! – වීඩියෝ සහිතයි

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් සිදුකර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රණවක මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට
හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවටhttps://youtu.be/VJgf9Mdum7s#AsianMirror #PataliChampikaRanawaka
Geplaatst door ඒෂියන් මිරර් – Asian Mirror op Woensdag 18 december 2019