BREAKING NEWSEXCLUSIVE
CEYPETCO තෙල් මිලත් ඉහලට..

CEYPETCO තෙල් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දමා තිබෙනවා.
ඒ අනූව පෙට්‍රල් මිල රුපියල් 77කින් ද ඩීසල් මිල රුපියල් 55කින් ද ඉහල ගොස් ඇත..
ඒ අනූව
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහල යන අතර නව මිල රුපියල් 254 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 75 කින් ඉහල යන අතර නව මිල රුපියල් 283 ක් වනවා.
ඩීසර් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහල යන අතර නව මිල රුපියල් 176 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 254ක් වන අතර එය රුපියල් 95කින් ඉහල ගොස් තිබෙනවා.