BREAKING NEWSEXCLUSIVEPOLITICS

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..!

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

“සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.” යනුවෙන් එම සටහන තබා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button