BREAKING NEWSVIRAL NEWS
සිමෙන්ති මිල අඩුවේ – ජනතාවට තවත් සහන

වැට් ඇතුළු බදු අඩුවීම මත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
එම මිල අඩු කිරීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව, මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095 ක මිල, රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇති.