BREAKING NEWSEXCLUSIVE
නව මහ බැංකු අධිපතිගේ ඉදිරි ආර්ථීක සැළැස්ම ඔක්තෝම්බර් 1 වනදා

මෙරට ඉදිරි ආර්ථීක සැළැස්ම ඔක්තෝම්බර් 1 වනදා ප්රකාශයට පත් කරන බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් ආර්ථික සැළැස්ම සැළසුම් කර ඇති බවයි.