GOSSIP NEWS
-
March 8, 20220 323
රුසියාවෙන් තමන්ට මිත්‍රශීලී නොවූ රටවල් වලට සෘජුවම අනතුරු හැඟවීමක්..!
රුසියානු රාජ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ යුක්රේන අර්බුදය හා ඒ ආශ්රිත සිදුවීම් වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත්…
Read More » -
February 27, 20220 306
පසුගිය රජය සමයේ හොර පාරෙන් රාජ්‍ය සේයට ආ අටදහසක් ගැන තීරණය ලඟදීම..!
රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බවට රජයේ ආරංචි මාර්ග වාර්තා…
Read More » -
February 3, 20220 314
ISIS නව නායකයාත් ඇමරිකානු හමුදාව විසින් ඝාතනය කරයි..!
IS ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට හැකිවූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකශ කරනවා. අමෙරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් විසින් අදාළ මෙහෙයුම…
Read More » -
February 1, 20220 595
කොළඹ ප්‍රකට සමාජ ශාලා ඉඩමක් නිවාස සංකීරණයක් සදහා හිටපු ක්‍රීඩකයින් දෙපලකට..!
කොළඹ පිහිටි ඔටර්ස් සමාජ ශාලාව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.…
Read More » -
January 28, 20220 399
ශ්‍රී ලංකාවට සම්බාධක දාන්න බ්‍රිතාන්‍ය ඇමතිනියක් අවි අමෝරයි..!
ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බව බ්‍රිතාන්‍යයේ සිටින විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) අමාත්‍ය…
Read More » -
January 28, 20220 308
IMF සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් ඇමති ෆයිනෑන්සියල් ටයිම්ස් වෙබ් අඩවියට පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීමට සූදානම් බව,ලන්ඩනයේ, ෆයිනෑන්සියල් ටයිම්ස් වෙබ් අඩවිය සමග පවත්වන ලද සාකච්ජාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ…
Read More » -
January 25, 20220 314
පේරාදෙණිය විශ්වවිද්‍යාලය අඛන්ඩව තෙවන වරටත් ලොව හොදම විශ්ව විද්‍යාල අතරට..!
ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට යළිත් පැමිණ තිබෙනවා. පසුගියදා එළිදැක්වුණු වසර 2022…
Read More » -
January 21, 20220 304
අධ්‍යාපන ක්ෂේත්රය නොකඩවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපදින ලෙස ඉල්ලීමක්..!
රටේ අධ්‍යාපන ක්ෂේත්රය අඩපන නොවී පවත්වාගෙන යාමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරව පිළිපැදීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා. පාසල්…
Read More » -
January 18, 20220 309
ලොව ප්‍රථම වරට මිනිසෙකුට ඌරු හදවතක් සාර්ථකව බද්ධ කරයි..!
ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබෙනවා. බල්ටිමෝර්…
Read More » -
January 15, 20220 317
නීති විරෝධී ලෙස මුදල් ඉපයූ ලේකම්වරුන් සහ සභාපතිවරුන් 140ක් ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට..!
නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක්…
Read More »