OTHER
-
‘ෆැමිලි රන් සැටඩේ’ මේ සෙනසුරාදා
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලිම රට බවට පත්කිරීමේ අරමුණ ඇතිව ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ තරුණ හා ක්‍රීඩා…
Read More » -
පුහුණුකරු ආරාධනා කලහොත් යළිත් ධාවන පථයට පැමිනීමට සූදානම් – උසේන් බෝල්ට්
තම පුහුණුකරු නැවත වතාවක් තමන්ට ක්‍රීඩා කිරීම සඳහා ආරාධනා කළහොත් තමන් ධාවන පථයට නැවතත් පැමිණීමට සූදානමක් ඇතැයි ජැමෙයිකානු සුපිරි කෙටිදුර…
Read More » -
Sri Lankan VS West Indies පළමු T20 තරඟය සජීවීව මෙතනින් – LIVE
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු T20 තරඟය LIVE
Read More » -
ඉන්දියානු බුකිකරුවන් වොලිබෝල් ක්‍රීඩාවටත් – ජාතික වොලිබෝල් කණ්ඩායම තරග පාවාදුන්නාදැයි සැකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉහළම දස්කම් දක්වමින් ඉන්දියාවත් පරාජය කරමින් නැගී සිටින විට ඉන්දීය බුකිකරුවන්ගේ බලපෑම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට…
Read More » -
ලෝකයම කම්පාවෙන් – ලෝක ඉතිහාසයේ විශිෂ්ඨ පැසි පන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් අනතුරකින් මිය යයි
ලෝකයේ ඉහළම වැටුපක් සහ රසික ජනාදරයක් සහිත ක්‍රීඩකයෙක් මෙන්ම ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ ප්‍රසිද්ධම පැසිපන්දු තරුවක් වූ කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ…
Read More » -
සාග් රනින් සැරසුනු අපේ මලල ක්‍රීඩා කණ්ඩායමේ සහෝදරකම – රන් දිනූ ඩිල්ෂි කියයි
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සාග් කි‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා ඉසව්වලින් රන් පදක්කම් ති‍්‍රත්වයක් දිනූ ඩිල්ෂි කුමාරසිංහගේ දක්ෂතා පිළිබද බොහෝ දෙනාගේ…
Read More » -
සාග් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට
මෙරට සාග් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ ශී‍්‍ර ලංකා කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් අද (11) දිවයිනට පැමිණීමට නියමිතය. මෙවර ශී‍්‍ර ලංකාව දිනූ…
Read More » -
“රාත්‍රී ආහාරයට දී ඇත්තේ පාන් – නේවාසිකාගාර ඩෙංගු රජ දහනක්” මළල ක්‍රීඩකයන් වෙනුවෙන් නව ක්‍රීඩා ඇමතිගෙන් තද තීරණ
මෙවර සාග් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ සහ තවත්…
Read More » -
ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම සාග් රන් පදක්කම අභියස
සාග් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා කබඩි පිරිමි පිළ සාග් ක්‍රීඩා උළෙලක අවසන් මහා තරගයක් සඳහා අද සුදුසුකම් ලබා ගත්තා.…
Read More »