WEST
-
රුසියාව ලොවටම අනතුරු හඟවන අතරේ, යුක්රේනයේ ඉල්ලීමුත් අමෙරිකාව ඉවත දමයි.
යුක්රේනයට සහාය දැක්වීමෙන් සිදුවන බරපතල ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද නොවන ලෙස රුසියාව ලොවටම අනතුරු හැඟවීමක් කර තිබෙනවා. රුසියානු ගුවන්යානා පියාසර…
Read More » -
මෙම ව්‍යසනයට ලෝක බලවතුන් සියල්ල වග කිව යුතුයි. – හිටපු ජනපති ට්‍රම්ප්
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා ජනාධිපති ධුරයේ රැඳී සිටියේනම් මේ ව්‍යවසනය සිදුවීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කරනවා. වත්මන්…
Read More » -
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු ප්‍රහාරයකින් විනාශ වෙයි..!
යූක්‍රේනය සතුව තිබූ Antonov An-225 නැමැති ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු හමුදා ප්‍රහාරයක් හමුවේ විනාශ වෙයි. මෙම භාණ්ඩ…
Read More » -
අපි කියුව් අගනුවර යළිත් රැකගත්තා. අපි මේ සටන අත් හරින්නෙ නැහැ. – යුක්රේන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
සිය හමුදා කියුව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බව යුක්රේන ජනාධිපති ප්‍රකාශ කරනවා. ඔහු එහිදී පවසා…
Read More » -
රුසියාවට සම්බාධක දැඩිවෙයි! බැංකු පද්ධතියටත් දැඩි බලපෑම්!
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාවට පැනවූ සම්බාධක දැඩි කිරීමට රටවල් රැසක් පියවර ගෙන තිබේ. මෙතෙක් රුසියානු දේශපාලනඥයන් සහ ප්‍රබල…
Read More » -
රුසියා-යූක්‍රේන සාම සාකච්ඡා සඳහා තැබූ අවසන් පියවරත් අසාර්ථක වෙයි..!
යුක්රේනය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා බිඳවැටීමෙන් පසු රුසියාව සිය යුද මෙහෙයුම් නැවත ඉතා දරුණු ලෙස ආරම්භ කර ඇති බව…
Read More » -
රුසියාවටත් අභියෝග කරමින් ප්‍රංශය සහ ජර්මනියෙන් යුක්රේනයට යුධ ආධාර..!
යුක්රේනය යුද්ධය වෙනුවෙන් යුද උපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය ඊයේ තීරණය කරනු ලැබුවා. ජර්මනිය විසින් සිය භයානක ආයුධ…
Read More » -
ඇමරිකාවෙන් යුක්රේනයට ඩොලර් මිලියන 350ක යුධ ආධාර..!
යුක්රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධාර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. ඔවුන්…
Read More »