EAST
-
අගමැති ඛාන්ට එරෙහිව ආ විශ්වාසභංගය ඉවතට. මහමැතිවරණයකට නියෝග..!
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඡන්දය…
Read More » -
රුසියාවට සම්බාධක දැඩිවෙයි! බැංකු පද්ධතියටත් දැඩි බලපෑම්!
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාවට පැනවූ සම්බාධක දැඩි කිරීමට රටවල් රැසක් පියවර ගෙන තිබේ. මෙතෙක් රුසියානු දේශපාලනඥයන් සහ ප්‍රබල…
Read More » -
“බජාජ්” නිර්මාතෘ මිය යයි..
ලොව ප්‍රසිද්ධ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සන්නාම නාමයක් වන බජාජ් ඔටෝ යන නාමය ලොවට හඳුන්වා දුන් රාහුල් බජාජ් මහතා ඉන්දියාවේ…
Read More » -
ඉන්දියාවේ නයිටිංගේල් කිරිල්ලිය නිහඬ වෙයි.
ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී ඇත. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර…
Read More » -
ඉන්ධන මිල යලිත් ඉහළ ට..
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පිට පිට සිව්වැනි වරටත් අද (19) ඉහල ගොස් තිබෙනවා. ඒ අනූව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක…
Read More » -
ඉන්ධන හිඟය නිසා ලොව පුරා බලශක්ති අර්බුධයක්. – රටවල් රැසක් අදුරේ..
ඉන්ධන හිඟකම නිසා රටවල් රැසක ප්‍රධාන විදුලි බලාගාර සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන ගනනක ජනතාවකට විදුලි බලය ඇණ හිට…
Read More » -
ගිනි හමුදාව රටේ බලය ගෙන ඇඳිරි නීතිය පනවයි. ජනපති අත්අඩංගුවට.
බටහිර අප්‍රිකානු ගිනී රාජ්‍යයේ විශේෂ බලකා හමුදා සෙබළුන් එරට ජනාධිපතිවරයා සිය ග්‍රහණයට ගෙන පාලන බලය සියතට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය…
Read More » -
පලායන ඇෆ්ගන් සරණාගතයින්ට බ්‍රිතාන්‍යය සහ කැනඩාවේ රැකවරණය.
ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසනවා.…
Read More »