EXCLUSIVE
-
ඉන්ධන මිල යළිත් වරක් ඉහල දැමීමට සිදුවනවා. – අගමැති
පවතින ඉන්ධන මිල නැවත වරක් වැඩිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියා. ගෙවී ගිය සතියේ රුසියාව…
Read More » -
රාජ්‍ය සේවකයින්ට විදෙස් රැකියා සඳහා යෑමට අවසර
රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්…
Read More » -
ශ්‍රී ලංකා රේගුව පිළිබඳ අවසන් වාර්තාව ජනපතිට
ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති…
Read More » -
ඩොලර් මිලියන 257.5ක් ඉල්ලා බැදුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට..!
අමෙරිකානු අධිකරණයක් හමුවේ බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙන බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ…
Read More » -
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට…
Read More » -
ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි!
ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා…
Read More » -
ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 07 යි දශම හතයි පහක ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 07 යි දශම හතයි පහක ප්‍රදානයක් සිදු කර…
Read More » -
විදුලි බල සැපයුම හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ඊයේ දිනැති…
Read More »