EXCLUSIVE
-
සජිත් නොනවතින රැල්ලකට සැරසෙයි..!
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රාත්‍රීයේදී රැස් වුනේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයද සමගින්. එහිදී ජනතාව…
Read More » -
අවසානයේ රංජන් වරද පිළිගනී. සියළුම දෙනාගෙන් සමාව ඉල්ලයි..!
අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (25)…
Read More » -
නේටෝව රැස්වෙයි. යූක්රේනයට යුධ ආධාර දීමට තීන්දු කරයි..!
බ්රසල්ස්හි රැස්වූ නේටෝ සංවිධානය තීන්දු 3ක් ගත් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව යුත්රේනයට යුද ආධාර…
Read More » -
රටේ ජනතාවට ආහාර හා අත්‍යවශ්‍ය පහසුකම් දෙන්නැයි ඉල්ලා නීතිඥ සංගමය උසාවි යයි..!
අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට…
Read More » -
කෙරවලපිටියත් නවතියි..
කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර කර තිබෙනවා. දැවිතෙල් නොමැති වීම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි ජනනය කටයුතු මෙලෙස නතර…
Read More » -
නිවෙස් 21ක් ගිනිබත් කල තොටළඟ – කජීමාවත්තේ ගින්න..
කොළඹ – තොටළඟ – කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස විසි එකක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. ඊයේ(24) රාත්‍රී 12.30ට…
Read More » -
අර්බුද වලට විසඳුම් සොයන්න ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලමින් එජාපය සත්‍යග්‍රහයක
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන සත්‍යග්‍රහය අද පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියේ දි පැවැත්වීමට නියමිතයි. රට වැටී තිබෙන…
Read More » -
මිනිස්සු ආවේ අනුරගෙ පම්පෝරි අහන්න නෙමෙයි. සෙනග පිරෙව්වට ඡන්ද වැටෙන්නෙ නෑ – සජබෙ
ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද සමගි ජන බලවේගය අවධාරණය කර සිටිනවා. ඊයේ…
Read More »