EXCLUSIVE
-
ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට – කැබිනට් අනුමැතිය
තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට…
Read More » -
වී අලෙවි මණ්ඩලයේ සහල් වෙළදපොළට
වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන ලද සහල් වෙළඳපොලට නිකුත් කිරීම ඊයේ සිදු කෙරුණා.පාලන මිල…
Read More » -
කොරියා රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචියක්
මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද…
Read More » -
දැනට ඇති මුදල් භාවිතා කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න – ජනපති
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා.…
Read More » -
පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ!
අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර…
Read More » -
අධිකරණ ඇමති යාපනයට
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු…
Read More » -
ශ්‍රීලංකාව ට ඉන්දීය රජයෙන් සහය
ශ්‍රී ලංකාවට තවදුරට ත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (ජූනි 23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස…
Read More » -
ජවිපෙ මූලිකත්වයෙන් ජනතා විලාපය අද සිට..!
අද සිට දිගටම ජනතා විලාපය නමින් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා.…
Read More » -
කට්ටි පැන පැන සිටි රැට්ටා ඇතුළු අරගලකරුවන් පිරිසක් අවසානයේ පොලිසියට භාර වෙයි..!
රැට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී තිබෙනවා. ඔවුන් අද දිනයේ බාර වීමෙන් පසු…
Read More » -
හිරුනිකා ඇතුලු සජබෙ වනිතා පෙරමුන අගමැති රනිල්ගේ නිවස වට කරයි..!
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය…
Read More »