EXCLUSIVE
-
ආණ්ඩුවට එක්වූ සජබ මන්ත්‍රීවරුන් ට විනය ක්‍රියාමාර්ග…
ආණ්ඩුවට එක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව එම පක්ෂය විසින් විනයානුකූල පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.…
Read More » -
නව කැබිනට් මණ්ඩලයක්…
කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මෙලෙස දිවුරුම් දී ඇති…
Read More » -
සනත් නිශාන්ත රක්ශිත බන්ධනාගාරයට…
මැයි 9 වැනි දින සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සනත් නිශාන්ත ,මිලාන් ජයතිලක හා අනෙකුත් සැකකරුවන් මැයි…
Read More » -
නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරේ..
ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතාව පත්කර තිබෙනවා. 2015 – 2019 යහපාලන ආණ්ඩුව යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම්…
Read More » -
ලෝක වාර්තාවක්ද සමගින් හයවන වරටත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට..!
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ…
Read More » -
කොළඹට සහ ගම්පහට ගෑස් සිලින්ඩර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත අද (09) සහ හෙට (10) දිනයන්හි ගෑස් සිලින්ඩර 15,000 බැගින් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්රෝ…
Read More » -
විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය ගැන තීරණය හෙට…
විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
Read More » -
ඊයේ බහුතර ඡන්දයෙන් පත් වූ සියඹලාපිටිය අද නියෝජ්‍ය කතානායකකම එපා කියයි..
ඊයේ නියෝජ්‍ය කතානායක ධූරය සදහා පත් වූ මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය විසින් එම ධූරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක්…
Read More » -
ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ
අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය පැලඳවීම…
Read More »