BREAKING NEWSEXCLUSIVEPOLITICS

පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවයි (Breaking News)

පුත්තලම දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සලකා මෙම තීරණය ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button