BREAKING NEWSEXCLUSIVEPOLITICS

මාධ්‍ය පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්න හදනවා. – කාදිනල්තුමාගෙන් චෝදනා..!

මෙරට ඇතැම් මාධ්‍ය පාස්කු ප්‍රහාරයේ සත්‍යය ජනතාවට හෙළි නොකරන බවටත්, එම ප්‍රහාරය පසුපස සැගවුණු සත්‍යය මාධ්‍ය විසින් රටට හෙළිදරව් කළ යුතු බවටත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් බරපතළ චෝදනාවක් එල්ල කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සති අන්තයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරන්නේ,

කාදිනල්තුමා කියා සිටියේ ඇතැම් මාධ්‍ය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට සිය මාධ්‍ය හසුරුවමින් සිටින බවයි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ සත්‍යය ‌හෙළිදරව් වන දිනයට මේ මාධ්‍ය විනාශ වී යනු ඇති බවච එතුමා සදහන් කර සිටියා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button