VIRAL NEWS

මීගමුවෙන් පිළිකාකාරක දුම්වැටි තොගයක් හමුවේ

නීතිවිරෝධිව මෙරටට ගෙන්වා ගබඩා කරගෙන සිටි විදේශීය දුම්වැටි තොගයක් මීගමුව ප්‍රදේශයේදි අද අත්අඩංගුවට ගැණුනා.

ඒ මීගමුව සුරාබදු කාර්යංශය විසින් සිදු කළ වැටලීමකදීය. මෙම නීතිවිරෝධි දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව මීගමුව සුරාබදු කාර්යංශය සඳහන් කරයි.

මෙම විදේශයේ නිෂ්පාදිත දුම්වැටි වල ‘නිකොටින්’ නම් පිළිකාකාරකය අඩංගු වන බවද මේ පිළිබඳව අදහස් දක්වමින් ඔරුගොඩවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

 

වැටලීම සිදු කළ නිළධාරීන් අදාළ පිළිකාකාරක දුම්වැටි තොගය සමග,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button