BREAKING NEWSPOLITICS

රණවිරු දීමනා අප්‍රේල් සිට ලබාදීමට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදී හේතු නිසා මියගිය හා ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි රණවිරු දීමනා 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා

රණවිරුවන්ට සහන සැලසීම සඳහා වූ යෝජනා 07ක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අප්‍රේල් 27 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වුණි.

අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button