BREAKING NEWSEXCLUSIVE

ජල ගාස්තුව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කියන්නේ. එම යෝජනාව අනුව ජල ගාස්තුවේ සිදුවන ඉහල දැමීම ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button