BREAKING NEWSEXCLUSIVEPOLITICS

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි!

ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූයේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button