BREAKING NEWSEXCLUSIVE

මීරිගම – කුරුණෑගල අධිවේගයේ මගී ප්‍රවාහන බස් සේවා ඇරඹේ

ඊයේ විවෘත කළ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන අධිවේගී මාර්ගය ඔස්සේ මගී ප්‍රවාහන බස් සේවා ලබන 20 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ – මහනුවර සහ කොළඹ – කුරුණෑගල දක්වා ගමන් කිරීමට අවසර ලැබී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button