BREAKING NEWSEXCLUSIVE
බස් ගාස්තුවත් ඉහලට ???

අද (14) රාත්‍රියේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා..
පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයින් සමග ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ කැබිනට් මණ්ඩලයට ද කරුණු ඉදිරිපත් කර තීන්දුව ප්‍රකාශයට පත්කරන බව සඳහන් කර තිබුණා..
මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 19ක් හෝ 20ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ