BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වැලදෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාහට කොරෝනා වෛරසය ආසාදනය වීීී ඇති බව අද තහවුරු වුණා.ගෙවුණු පැය 24 තුල තමාට මුල් ලක්ෂණ පහල වූ බවත් තමා ස්වයං නිරෝධායනයට ලක්වන අතරම තවදුරටත් රටට නායකත්වය ලබා දෙන බවත් බොරිස් ජොන්සන් පවසනවා. ඒ Twitter පණිවිඩයක් නිකුත් කරමින්. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රාජ්‍ය නායකයා ලෙස බ්‍රිතාන්‍ය අගමැතිවරයා පත් වුනා.