BREAKING NEWSPOLITICSVIRAL NEWS

එංගලන්තයෙන් වරදකරු කල බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක් – නව රජයෙන් ඉහලින්ම අගයයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

ඒ මහතා අද දිනයේ (2019-12-10) සිය රාජකාරි ආරම්භ කරන ලදී.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button