BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSOTHERSPORTS

පුහුණුකරු ආරාධනා කලහොත් යළිත් ධාවන පථයට පැමිනීමට සූදානම් – උසේන් බෝල්ට්

තම පුහුණුකරු නැවත වතාවක් තමන්ට ක්‍රීඩා කිරීම සඳහා ආරාධනා කළහොත් තමන් ධාවන පථයට නැවතත් පැමිණීමට සූදානමක් ඇතැයි ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවනශූර Usain Bolt ලෝකප්‍රකට සඟරාවක් වන Variety සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button