BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා ආසාධිතයින් හමු වෙයි.අධිකරණයට පිළිකා රෝහලට සහ සාද කිහිපයකටම සහභාගී වෙලා

ගම්පහ ටිකිරිරාජ මාවත සහ වැරැල්ලවත්ත යන ප්‍රදේශ වලින් මොවුන් හදුනාගෙන තිබෙනවා ගම්පහ විවෘත අධිකරණයට නඩුවකට සාක්ෂි ලබා දීමටත්, බිරිද සමග මහරගම පිළිකා රෝහලට සහ ගනේමුල්ල ප්‍රදේශයේ දාන ගෙදරකට, ප්‍රිය සාද කිහිපයකටම සහභාගි වී තිබෙන බවද අනාවරණය වුනා.මොවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් සහ ඔහුගේ රියදුරා ලෙස හදුනාගෙන තිබෙනවා, මොවුන් ස්වයං නිරෝධනයට ලක් කල අය අතුරින් හදුනා ගනු ලැබ තිබෙන අතර මොවුන් සමග සබදතා පැවැත්වූවන් සහ පවුල් වල අය ස්වයං නිරොධනය ලක් කර තිබෙනවා, මොවුන් ගමන් කළ ස්ථාන ආශ්‍රිත ඇසුරු කළ අය සොයා බුද්ධි අංශ මෙහෙයුම් මෙ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button