BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

හෝමාගම නිවාඩු පැමින සිටි යුද හමුදා නිලදාරින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවේ, 35 දෙනෙක් නිරොධනයට

හෝමාගම,කන්දලන්ද  ප්‍රදේශයේ නිවාඩුවට පැමිණ ගිය හමුදාවේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙලිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ 35 දෙනෙක් ස්වයං නිරෝධනයට ලක් කෙරුනා.ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි සදහන් වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button