BREAKING NEWSEXCLUSIVEPOLITICS

සමහරු නැවැත්තුවට මම රැස්වීම් නවත්තන්නෙ නෑ, දිගටම තියනවා – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවේ පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටු වුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය දෙවෙනි රැල්ල හිස ඔසවමින් තිබෙන බවත් එය භයානක නම් ජන ජීවිතය අවදානමට පත් නොකර මැතිවරණ දිනය කල් දමනු ලෙසද ඔහු ආණ්ඩුවෙන් සහ මැතිවරන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය. එසේ නොකර රැස්වීම් අත්හිටුවන්නැයි කීම අසාධාරන බවත් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button